ඉන්දියාවේ අලුත්ම අභ්‍යාවකාශ මෙහෙයුම

ඉන්දියාවේ ස්පේස් ඩොකිං එක්ස්පෙරිමන්ට් මෙහෙයුම යටතේ PSLV C60 රොකට්ටුව ඊයේ (30) රාත්‍රී 10ට අභ්‍යවකාශගත කෙරුණා.

ඒ ආන්ද්‍රා ප්‍රදේශ්හි සතීශ් ධවන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන්.

මෙම මෙහෙයුම හරහා ඉන්දීය ඉතිහාසයේ පළමුවරට මිනිසුන් රහිත චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයේ රැඳවීම සහ ඒ ඔස්සේ අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අපේක්ෂාවයි.

ජනවාරි 7 වැනිදා චන්ද්‍රිකාව අභ්‍යාවකාශයේ ස්ථානගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් මිනිසුන් රහිත චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයේ රැඳවූ සිව්වැනි රට බවට ඉන්දියාව පත්වනවා.

ඇමෙරිකාව, රුසියාව සහ චීනය මෙම කඩඉම ජයගත් සෙසු රටවල් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04