ඉන්දියාවෙන් හයිබ්‍රිඩ් රොකට්ටුවක්

ඉන්දියාව සිය පළමු නැවත භාවිත කළ හැකි දෙමුහුන් රොකට්ටුව වන RHUMI-1 දියත් කරමින් එරට අභ්‍යවකාශ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් අත්කර ගත්තා.

මෙම රොකට්ටුව, ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස පිළිබඳ දත්ත රැස් කිරීම සඳහා නිර්මාණය කර ඇති CubeSats තුනක් සහ PICO චන්ද්‍රිකා 50ක් රැගෙන චෙන්නායි හි තිරුවිදන්දයි වෙතින් ගුවන්ගත කෙරුණා.

මෙම තාක්ෂණය මගින් වැඩි දියුණු කළ කාර්යක්ෂමතාව සහ අඩු මෙහෙයුම් පිරිවැය, අභ්‍යවකාශ ගවේෂණය වඩාත් පහසු කරනු ඇති.

මෙම මෙහෙයුම, ඉන්දියාවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුද්ගලික අංශයේ ඉහළ යන භූමිකාව ද පිළිබිඹු කරන්නක්.

Space Zone India යනු අභ්‍යවකාශ කර්මාන්තය සඳහා අඩු වියදම්, දිගු කාලීන විසඳුම් සැපයීම සඳහා කැප වූ ගුවන් තාක්‍ෂණ සමාගමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26