ඉන්දියාවෙන් ගෑස් ණයට ගන්න යයි

ඉන්දියාවෙන් ගෑස් ආනයනය කිරීමට රජය සූදානම් වෙන බව වාර්තා වෙයි. තමන් මේ සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

තමන්ට අඛණ්ඩව ගෑස් ලැබුණහොත් වෙළඳපොලේ ඉල්ලුම සපුරාලිය හැකි බවද ලිට්රෝ සමාගම පැවසූ බව ඔහු පැවසීය.

ඒ අනුව දැනට ඇති හොඳම විකල්පය ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් මිලියන 160ක පමණ ගෑස් ආනයනය කිරීම බවද අමාත්‍යවරයා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?