AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව අද පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (02) පැවැත්වේ.කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බවය.

එහිදී ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව හා විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.මීළඟ පාර්ලිමේන්තු සැසිය ලබන 7 වැනි දා උදෑසන 10.00 ට පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?