ඉදිරි දින 4 තුල විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්

මහජන උපයෝගීතා කොමිසම විසින් ජනවාරි මස 03 වනදා සිට 06 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

එහිදී පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කපාදුව සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?