හෙට (20) සිට ලබන 22 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම දිනවල පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමටයි සැලසුම් කර ඇත්තේ.
A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2















