ඉදිරියේ දී ලංකාවට ජපන් රැකියා වැඩියෙන්

ජපානයේ සිව්දින නිල සංචාරකය නිරත ව සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි ජපානයේ ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් පිරිසක් හමු ව සාකච්ඡා කර තිබෙනවා.

ඒ අතර ජපානයේ ජපානයේ හිටපු අගමැති H.E.Fukuda Yasuo හමු වූ අතර; ඉන් අනතුරුව ඩිජිටල් කටයුතු අමාත්‍ය kono Taro මහතා, JETRO Delegation ආයතනයේ සභාපති Jetro, Jica හි සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ද හමු වූ බවයි වාර්තා වන්නේ.

JETRO Delegation ආයතනයේ සභාපතිවරයාට පළමු ව විදේශ අමාත්‍ය සබ්‍රි මහතා සිය ස්තුතිය පුද කළ අතර; ඉදිරියටත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට එරට රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා.

ඉදිරියේ දී වැඩි ශ්‍රී ලාංකික පිරිසකට එරට රැකියා අවස්ථා උදා කරදීමට ද ජපානය එකඟ වී තිබෙනවා.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ විදේශ අමාත්‍යවරයා දෙරට අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ ව මෙම හමුවේ දී අදහස් හුවමාරු කරගත් බවත් දිගු කාලීන් ජපන් – ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියටත් රැකගත යුතු බව ද මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13