ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව අමතයි (වීඩියෝ)

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් අද (06) දිනයේ දී සිදුවුණා.

ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයකු මැතිසබය ආමන්ත්‍රණය කිරීමයි.

මේ වනවිට (06) පැවැත්වෙන අතුරු ගිණුම් සම්මත කිරීමේ විවාදයේ දෙවැනි දිනයට එක්වෙමින් ජාතික ජන බලවේගය මන්ත්‍රී සුදත් වසන්ත මහතා සිය අදහස් පළ කර සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

අපි ලෝකය ලස්සන කරන මිනිස්සු. මේ සභාව ලස්සන වෙලා තියෙන්නේ මම වගේ විවිධත්වයෙන් යුත් අයෙක් ඉන්න නිසා” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
8
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?