ඉතාලි ශුරයාගේ වාර්තාව බිඳ දැමූ සුමේධ

දියගම ක්‍රීඩාංගණයේ පැවති මලල ක්‍රීඩා තේරීම් තරගයේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ මීටර් 82.56ක දුරක් හෙල්ලය විසිකරමින් දස්කම් දැක්වීමට අද (08) සමත් වුණා.

මෙම දුර දැක්වෙන්නේ 2025 වසරේ මේ දක්වා හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලොව ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම දුර ලෙසයි.

සුමේධ රණසිංහට පෙර මේ වසරේ දී හෙල්ල විසිකිරීම ඉසව්වෙන් වැඩිම දුරක් වාර්තා කර තිබුණේ ඉතාලි ක්‍රීඩක ජියෝවානි ෆ්‍රැටිනි විසින්.

ඔහු මීටර 75.85ක දුරක් වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?