ඉතාලි ශුරයාගේ වාර්තාව බිඳ දැමූ සුමේධ

දියගම ක්‍රීඩාංගණයේ පැවති මලල ක්‍රීඩා තේරීම් තරගයේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ මීටර් 82.56ක දුරක් හෙල්ලය විසිකරමින් දස්කම් දැක්වීමට අද (08) සමත් වුණා.

මෙම දුර දැක්වෙන්නේ 2025 වසරේ මේ දක්වා හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලොව ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම දුර ලෙසයි.

සුමේධ රණසිංහට පෙර මේ වසරේ දී හෙල්ල විසිකිරීම ඉසව්වෙන් වැඩිම දුරක් වාර්තා කර තිබුණේ ඉතාලි ක්‍රීඩක ජියෝවානි ෆ්‍රැටිනි විසින්.

ඔහු මීටර 75.85ක දුරක් වාර්තා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19