යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි හය ශ්‍රේණිය සඳහා වන ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් පළවීම සම්බන්ධව සම්පූර්ණ වගකීම රජය බාරගන්න බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනි සරෝජා පොල් රාජ් පවසනවා.
රජය එම සිදුවීමෙන් පලා නොයන බවත් එම වෙබ් අඩවිය ප්‍රවර්ධනය වන ලෙස වැඩ කටයුතු නොකරන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
එතුමිය මේ බව පැසුවේ අද (08) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මුල් අමාවිය සම්බන්ධ ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
32
+1
2
+1
4
+1
1
+1
4














