ඉංග්‍රීසි මොඩියුලයේ වැරදි වෙබ් අඩවියක් පළවීමේ වගකීම රජය බාර ගන්නවා – ඇමති සරෝජා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි හය ශ්‍රේණිය සඳහා වන ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් පළවීම සම්බන්ධව සම්පූර්ණ වගකීම රජය බාරගන්න බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනි සරෝජා පොල් රාජ් පවසනවා.

රජය එම සිදුවීමෙන් පලා නොයන බවත් එම වෙබ් අඩවිය ප්‍රවර්ධනය වන ලෙස වැඩ කටයුතු නොකරන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

එතුමිය මේ බව පැසුවේ අද (08) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මුල් අමාවිය සම්බන්ධ ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

  1. වක්කඩේ මේවනවිට අරලා ඉවරයි. මම හිතන්නෙ සිය්‍රළුම අනවශ්‍ය වෙබ් අඩවි දරුවන්ට බලන්න බැරි විදිහට block කරන්න ඕන. දැන් මේක සියළුම දෙනා අතර ජනපි්‍්‍රය මාතෘකාවක්

  2. අනිවාර්යයෙන් මෙහි වගකීම අඪ්‍යාපන ඇමතිනී ලෙස හරිනි බාරගත යුතුයි.
    මේ සැකය කලක සිට ප්‍රශ්න ගත වුන දෙයකි.
    ඇය යටතේ තවදුරටත් සංශෝධනයක් නොව, ඇයට අඪ්‍යාපන ඇමති කම තවදුරටත් දැරීමේ අයිතියක් කෙසේ වෙතත් ජනතාවට ඇය ගැන විශ්වාසයක් නැති බව පෙනීයනවා.

  3. ආණ්ඩුව අනුග්‍රහය ඇතිව පාස්කු දවසේ පල්ලිවල ආගම අදහමින් හිටපු තමුන්ගේ රටේ අහිංසක මිනිස්සු 270 ක්‌ මරලා 1000 ක්‌ ආභාදිත කරපු පාහර හැත්ත මේ සමාජයට මුදා හරියේ නැති පුංචි වැරද්දක් අල්ලාගෙන දගලනවා.. රජය අපහසු තාවයට පත්කරන්න නිලදාරීන් කරපු දෙයක් වෙන්නත් පුළුවන්.. ඒ අයට උපරිම දඩුවම් දීම ඉක්මනින් කලයුතුය..