ඇෆ්ගන් සරණාගතයින් මිලියනයකට රටින් පිටවන ලෙස පාකිස්ථාන රජයෙන් නියෝග

පාකිස්ථානය තුළ නීත්‍යනුකූලව වෙසෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් මිලියනයකට රටින් පිටවන ලෙස පාකිස්ථාන ෆෙඩරල් රජය නියෝග කර තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ ජුනි 30 වැනිදා වන විට සිය ස්ථීර ලියාපදිංචිය කල් ඉකුත් වී ඇති සරණාගතයින් පාකිස්ථානය තුළ වාසය කිරීම අපරාධමය වරදක් බවයි.

නව තීරණයත් සමඟ දශක කිහිපයක් පාකිස්ථානයේ වාසය කළ ඇෆ්ගන් ප්‍රජාව දැඩි ගැටලුවකට මුහුණ දී සිටිනවා.

මෙම වර්ධනය පිළිබඳ පාකිස්ථානයේ UNHCR දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

බලහත්කාරයෙන් ඔවුන් රටින් පිටත් කර හැරීම ජාත්‍යන්තර නීතිමය මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවයි එක්සත් ජාතීන්ගේ ආයතනය අනතුරු අඟවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30