Empty Ad
Empty Ad
 Empty Ad

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් අයට සුබ ආරංචියක්

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ස්පුට්නික් එන්නත් මාත්‍රා පනස්දහසක් අද රාත්‍රියේ දිවයිනට ලැබෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?