ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ස්පුට්නික් එන්නත් මාත්‍රා පනස්දහසක් අද රාත්‍රියේ දිවයිනට ලැබෙනු ඇති බවයි.

?