ස්පාඤ්ඤයට දෙහි කපන ට්‍රම්ප්, පූර්ණ වෙළෙඳ සම්බාධක පනවයි

ඉරානයට එරෙහි අමෙරිකානු මෙහෙයුම් සඳහා ඇමරිකානු හමුදාවන්ට ස්පාඤ්ඤයේ කඳවුරු භාවිතා කිරීමට ඉඩ නොදීම නිසාවෙන් ස්පාඤ්ඤයට පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

“ස්පාඤ්ඤය ඉතා නරක අන්දමින් කටයුතු කරන බවත්”, ස්පාඤ්ඤය සමඟ “සියලු ගනුදෙනු කපා හරින ලෙස” අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් වෙත තමා දැන්වූ බවත් ට්‍රම්ප්, මාධ්‍ය සමඟ පවසා තිබෙනවා.

“අපි ස්පාඤ්ඤය සමඟ ඇති සියලුම වෙළඳාම කපා හරිනවා, අපට ස්පාඤ්ඤය සමඟ කිසිවක් කිරීමට අවශ්‍ය නැහැ,” වැඩිදුරටත් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39