AFC Banner
AFC Banner
Empty Ad

“ඇල්ල ඔඩිසි” දුම්රියේ ගමන් වාර සංඛ්‍යාව වැඩි කෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ සති අන්තයේ ධාවනය වන “ඇල්ල ඔඩිසි” දුම්රිය ලබන 08 වනදා සිට තවත් දුම්රිය ගමන්වාර දෙකක් ධාවනයට පියවර ගෙන තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්

ඒ, අනුව ලබන 08 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ දක්වාත් දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?