ඇල්ලේ බස් අනතුරට හේතුව මුල්වරට පොලිසිය හෙළිකරයි (වීඩියෝ)

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසනයේ දී පසුගිය 04 වනදා සිදුවූ මාරක බස් අනතුර රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

වයස අවුරුදු 25ක රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 350ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
37
+1
5
+1
27
+1
4
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?