ඇල්පිටියේ පුංචි ඡන්දය ඔක්තෝබර් 26

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වෙන දිනය අද (12) දහවල් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂයට නියමිත පුංචි ඡන්දය ඔක්තෝබර් 26 වැනි දින පැවැත්වෙනු ඇති.

ඊයේ (11) මධ්‍යාහ්න 12 න් පසුව මැතිවරණයට අදාළ ව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මෙවර පුංචි ඡන්දය සඳහා තරග කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් ද්විත්වයක් එක් ව සිටින බවයි.

අද දිනයේ දී මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පෙරවරු 09 සිට ඇරඹුණා.

එවන් පසුබිමකදියි මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔක්තෝබර් 26 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බවට දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08