ඇමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරිනියක් දිවයිනට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ලබන බදාදා (23) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

උපලේකම්වරිය විසින් එදින පෙරවරු 11.00ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවකට එක්වීමට ද නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?