ඇමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරිනියක් දිවයිනට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ලබන බදාදා (23) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

උපලේකම්වරිය විසින් එදින පෙරවරු 11.00ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවකට එක්වීමට ද නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09
Video thumbnail
හොරු සෙට් එකද සාකච්ඡාවේ එකට හිටියේ ? නාමල් රාජපක්ෂගෙන් සැර පිළිතුරක්
02:57
Video thumbnail
අධිකරණ ඇමති වැරැද්ද පිළිගත්තනේ මාධ්‍ය ඉදිරියේ ?159 නිසා බේරුණේ
03:08
Video thumbnail
නාමල්, යුපුන් ගැන කට අරියි - ගෙනාව අභිමානය ලංකාවේ කිසි ආණ්ඩුවකට දිනාගන්න බෑ
01:03
Video thumbnail
ජනපති අනුරගේ පොටෝ එකක් පාර්ලිමේන්තුවේ ලීක් කරයි ?දැක්ක දේ නිසා ප්‍රසාද් සර්ටත් වැදෙයි
02:53
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17