ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගහනවා

ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගසන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

ආර්ථික ප්‍රශ්න ඇවිත් ඇත්තේ ලෝකයේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

රුසියාව සහ යුක්රේනය යුද්ධය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදනය හතරෙන් එකකට තදින් බලපාන බවද ගෑස් සහ ඉන්ධන නිෂ්පාදනයෙන්ද හතරෙන් එකකට එය තදින්ම බලපාන බවත් හෙතෙම පැවසීය.

උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

https://youtu.be/-Kn7MRWPnsA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?