ඇමති සරත්ගේ ලේකම් සෙවූ රත්තරන් වලේ කැණීම් කරන්න බාධා

එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් රත්‍රන් වළදමා ඇති බවට සැක කෙරෙන මුලතිව් පුදුකුඩිරිප්පු සුදන්දිරපුරම් ප්‍රදේශයේ කැනීම් කටයුතු එළැඹෙන 06 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා ඊයේ (03) දින නියෝග කොට සිටියා.

දෙවැනි දිනයට ඊයේ (03) දින මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී සුදන්දිරපුරම් ප්‍රදේශයේදී කැනීම් කටයුතු පස්කපන යන්ත්‍රයක් මඟින් ආරම්භ කලද කපන ලද වලවල්වලට සීග්‍රයෙන් ජලය පිරීම හේතුවෙන් කැනීම් කටයුතුවලට දැඩි බාධා එල්ල වීම හේතුවෙන් කාලගුණික තත්වය යහපත් තත්වයක අදාල කැනීම් කටයුතු කළ යුතු බවට මුලතිව් මහේස්‍රතාත්වරයා පවසා තෙවැනි වරට කැනීම් සිදු කිරීම ලබන 06 වනදා දක්වා කල් දැමුවා.

එල්.ටි.ටි සංවිධානය අදාළ ස්ථානයේ වළදමා තිබූ බව කියන රත්‍රන් ගොඩගැනීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් වත්මන් අමාත්‍යවරුවන් දෙදෙනකුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයක් පවතින බවටද අනාවරනය වීම හේතුවෙන් අදාල කැනීම් කටයුතු සිදු කිරීම විශේෂත්වයක් වී තිබෙනවා.

කැනීම් කටයුතු නැවත ආරම්භ වනතුරු අදාළ ස්ථානය වෙත පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කල අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් ආරක්ෂාව යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19