ඇමති විමල්ට “මහගෙදරින්” යළි ඇරයුමක්

අමාත්‍ය විමල් වීරවංශ සහ කුමාර් ගුණරත්නම්ට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස සඳහන් කර සිටිනවා.

එහිදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් ඔවුන්ට ද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

අමාත්‍ය විමල් වීරවංශට සහ කුමාර් ගුණරත්නම් හට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස සඳහන් කර සිටිනවා.

යුටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් ඔවුන්ට ද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි.

එල්.එන්.ජී බලා ගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ,උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව තමා අගය කරන බව එහි දී නලින් ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ” එක් වීමක් පිළිබඳව කතා කිරීම සම්බන්ධයෙන් තමන් මහලේකම්වරයාට ස්තුතිවන්ත වන බව එහිදී නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණ ට එක්ව කටයුතු කිරීමට හැකි වන බවද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
109
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?