ඇමති විමල්ට “මහගෙදරින්” යළි ඇරයුමක්

අමාත්‍ය විමල් වීරවංශ සහ කුමාර් ගුණරත්නම්ට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස සඳහන් කර සිටිනවා.

එහිදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් ඔවුන්ට ද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

අමාත්‍ය විමල් වීරවංශට සහ කුමාර් ගුණරත්නම් හට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස සඳහන් කර සිටිනවා.

යුටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් ඔවුන්ට ද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි.

එල්.එන්.ජී බලා ගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ,උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව තමා අගය කරන බව එහි දී නලින් ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ” එක් වීමක් පිළිබඳව කතා කිරීම සම්බන්ධයෙන් තමන් මහලේකම්වරයාට ස්තුතිවන්ත වන බව එහිදී නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණ ට එක්ව කටයුතු කිරීමට හැකි වන බවද ඔහු සඳහන් කර සිටියා.

  1. කුමාර් ගුනරත්නම් jvp නෙවෙයි කියල අනුරකුමාර පුන පුනා කියන්නෙ,එතකොට ඌ කියන තරම් බොරුමද කියන්නෙ .ඔව් ඉති0 ලපය කවදාවත් ඇත්ත කියල තියෙනවද

  2. විමල් වීරව0ශ jvp එකට යනව නම් කැමතියි හැබැයි ලපයයි,ඔය නික0 කන උන් ටික නැත්වෙන්න ඕනි,

  3. Vimal has his own party founded “PANCHAYUDAYA”.
    He and some other politicians will form a separate alliance to defeat the govt in the parliament.

    However the key factor is the foreign influence on Sri Lanka in numerous ways.

    That is inevitable.🇱🇰👨‍🎓



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42