ඇමති වාසුදේව තීරණයක් ගන්න යයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.

ඔහු අද දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර ඉවත්වීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග වලින් වාර්තා වන්නේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙසේ ඉවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?