AFC Banner
Empty Ad
Empty Ad

ඇමති වක්කුඹුරට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිරෝධායනයට ලක්ව සිටී.

ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් කීප දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තා වෙි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?