ඇමති වක්කුඹුරට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිරෝධායනයට ලක්ව සිටී.

ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් කීප දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තා වෙි.