ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී දෙහි කපයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මහින්දාන්නද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කර සිටියේ ,

” හැරුවොත් ගොඩක් දේවල් වල ගද එයි තමයි.අර්ජුන් ඇලෝශියස්ගේ චෙක් වල ඉදලා ගොඩක් ඒවා එන්න පුලුවන්.

ඒ නිසා මම වලවල් ගැන කතා කරන්නේ නැහැ.මම පසුගිය දා මගේ කතාවෙදි කිව්වා මූලාසනයේ ගරු සභාපති තුමනි , ජනාධිපති වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරයාගේත් වත්මන් ජනාධිපතිවරයාගේත් වැය ශීර්ෂය පිලිබදව.මම ඒක කතා කරලා කිව්වේ පුද්ගලිකව කාටවත් නෙමෙයි මම කිව්වේ ජනාධිපති ලේඛම් කාර්‍යලයේ වැය ශීර්ශ දෙක පිලිබදව.”

තමා එහිදී පැහැදිලි කලේ වැය ශීර්ෂයන් දෙක අතර වෙනස බව එතුමා තව දුරටත් මෙහෙදි ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46