spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී දෙහි කපයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මහින්දාන්නද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කර සිටියේ ,

” හැරුවොත් ගොඩක් දේවල් වල ගද එයි තමයි.අර්ජුන් ඇලෝශියස්ගේ චෙක් වල ඉදලා ගොඩක් ඒවා එන්න පුලුවන්.

ඒ නිසා මම වලවල් ගැන කතා කරන්නේ නැහැ.මම පසුගිය දා මගේ කතාවෙදි කිව්වා මූලාසනයේ ගරු සභාපති තුමනි , ජනාධිපති වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරයාගේත් වත්මන් ජනාධිපතිවරයාගේත් වැය ශීර්ෂය පිලිබදව.මම ඒක කතා කරලා කිව්වේ පුද්ගලිකව කාටවත් නෙමෙයි මම කිව්වේ ජනාධිපති ලේඛම් කාර්‍යලයේ වැය ශීර්ශ දෙක පිලිබදව.”

තමා එහිදී පැහැදිලි කලේ වැය ශීර්ෂයන් දෙක අතර වෙනස බව එතුමා තව දුරටත් මෙහෙදි ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?