ඇමති පුටුවලින් පැන්නු ගමන්පිල සහ විමල්ට “බැල්කනියෙන්” ආසන දෙකක්

අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට පසුපෙළ අසුන් පැනවීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, හැත්තෑ තුන්වන සහ හැත්තෑ අටවන අසුන් ඔවුන්ට වෙන්කර ඇති බවය.

පාර්ලිමේන්තුව ලබන 08 වනදා යළි රැස්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පසුගියදා දිව්රුම්දුන් එස්.බී දිසානායක මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ දෙවන අසුන වෙන් කර තිබේ.

එම අසුනේ සිටි ජී.එල් පීරිස් අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා දස වන ආසනය වෙන් කර ඇති බව සඳහන් වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වු දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට තිස්වන ආසනය වෙන් කර ඇති අතර නැවතත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට වෙන්කර ඇත්තේ තිස්හය වන ආසනය බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.   

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?