ඇමති ගම්මන්පිල ගේ අනාවැකිය

පෙබරවාරි මස මැද හෝ මාර්තු මාසය මුල වනවිට අනිවාර්යයෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල,

“කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පවත්නා තත්ත්වය ගැන මම දැනුවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම වසරකම විදුලි ඉල්ලුම 8% කින් ඉහළ යනවා. එම නිසා රජය සෑමවිටම ඉල්ලුමට සරිලන ලෙස නව බලශක්ති බලාගාර සැපයුමට එක්කළ යුතුයි. නමුත් අවාසනාවන්ත ලෙස 2014 සිට අපගේ බලශක්ති සැපයුමට නව බලාගාර එකතු වී නැහැ. සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා පවතින නියඟ කාලගුණයත් සමග අපගේ විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන් යැපෙන්නේ තාප බලාගාර මතයි.

දැන් තාප බලාගාරවලට රටේ සමස්ත විදුලි ඉල්ලුම සැපයීමට නොහැකියි. අපි දත්ත බැලුවොත් නොවැම්බර් මාසය වන විට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65%ක් නිෂ්පාදනය වුණේ ජල විදුලියෙන්.”

නමුත් දැන් එය 25% දක්වා අඩුවී තිබෙනවා. ඒ නිසා මම අනාවැකි පළ කරනවා.. මාර්තු මාසය මුල් සමය වනවිට හෝ පෙබරවාරි මැද වනවිට අනිවාර්යයෙන් විදුලිය කැපීමකට යාමට සිදුවෙයි කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?