ඇමති ගම්මන්පිල ගේ අනාවැකිය

පෙබරවාරි මස මැද හෝ මාර්තු මාසය මුල වනවිට අනිවාර්යයෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල,

“කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පවත්නා තත්ත්වය ගැන මම දැනුවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම වසරකම විදුලි ඉල්ලුම 8% කින් ඉහළ යනවා. එම නිසා රජය සෑමවිටම ඉල්ලුමට සරිලන ලෙස නව බලශක්ති බලාගාර සැපයුමට එක්කළ යුතුයි. නමුත් අවාසනාවන්ත ලෙස 2014 සිට අපගේ බලශක්ති සැපයුමට නව බලාගාර එකතු වී නැහැ. සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා පවතින නියඟ කාලගුණයත් සමග අපගේ විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන් යැපෙන්නේ තාප බලාගාර මතයි.

දැන් තාප බලාගාරවලට රටේ සමස්ත විදුලි ඉල්ලුම සැපයීමට නොහැකියි. අපි දත්ත බැලුවොත් නොවැම්බර් මාසය වන විට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65%ක් නිෂ්පාදනය වුණේ ජල විදුලියෙන්.”

නමුත් දැන් එය 25% දක්වා අඩුවී තිබෙනවා. ඒ නිසා මම අනාවැකි පළ කරනවා.. මාර්තු මාසය මුල් සමය වනවිට හෝ පෙබරවාරි මැද වනවිට අනිවාර්යයෙන් විදුලිය කැපීමකට යාමට සිදුවෙයි කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23