AFC Banner
Empty Ad

ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කියා සිටියේ එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

අදාළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් අත්සන් කිරීමෙන් පසු එය, කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?