ඇඳුම් නැතුව පාර්ලිමේන්තුවෙන් එළියට ආපු මන්ත්‍රීවරයා

ඊයේ (20) දිනයේ දී පැවැති බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ පරාජයෙන් අනතුරුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ මෙය විපක්ෂය විසින් යොමු කළ පන්දු ඕවරයේ එක පන්දුවක් පමණක් බවත් තවත් පන්දු 05ක් ඉතිරිව ඇති බවත් පවසා සිටියා.

“තව බෝල් පහක් දාන්න පුළුවන් මේ ඕවරයට..පළවෙනි පන්දුවෙන්ම විකට් එකක් එන්නේ නැහැ.. ඊළඟට අපිට දාන්න තියෙනවා ගුග්ලි තියෙනවා, බවුන්සර් තියෙනවා..ගොඩාක් ඒවා තියෙනවා ඉස්සරහට ඒවා දාමු” යැයිද මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය හමුවේ පවසා සිටියා. 

එහිදී පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් නලින් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පවසා සිටියේ “ඇඳුම් නැතුව හෙළුවෙන් එක්කෙනෙක් දුවගෙන ඒ සාගර කාරියසම්.. එයාව අල්ලගන්න.. හැබැයි නිරුවත පෙන්නන්න එපා හරි නෑනේ” ලෙසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44