ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ රාත්‍රී 10.00 සිට මුළු දිව ඉනටම බලපැවැත්වෙන පරිදි පැණ වූ ඇඳිරිනීතිය අද (22) අළුයම 06.00ට ඉවත් කරනු ලැබුවා.
ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඇඳිරිනීතිය පනවනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1