ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා

ඊයේ (10) දිනයේ ද රට පුරා ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වින

රටපුරා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණද එය නොතකා ජනතාව විරෝධතාවයේ යෙදෙන ආකාර දැකගත හැකි.දැනට ක්‍රියාත්මක පොලිස් ඇදිරි නීතිය හෙට (12) පෙරවරු 7 දක්වා ක්‍රියාත්මකයි.