ඇතෙකු සමඟ දින ගණනක් පොරබැදි වන අලියා කවුඩුල්ල ජලාශයේ මිය යයි

ඇතෙකු සමඟ ඇතිවූ දරුණු සටනකින් පසු බරපතළ තුවාල ලබා සිටි වන අලියෙක් මැදිරිගිරිය – කවුඩුල්ල ජලාශයේ දී මියගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ මෙම සතුන් දෙදෙනා අතර දරුණු ගැටුම් ඇති වූ බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් තුවාල ලාඅ සිටි වන අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි එම වන අලියා මියගොස් ඇති අතර, මියගිය සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) පෙරවරුවේ සිදුකර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වන, උස අඩි 09ක් පමණ වන අලියෙක් බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
28
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08