ඇතන්ස් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ආපදා තත්තවය පීඩාවට පත් පුද්ගලයන් වෙනුවෙන් යුරෝ 9227ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
ඇතන්ස් බෞද්ධ විහාරය, කිතුණු හමුව, එකමුතුව සුභසාධක සංගමය සහ මිතුරන්ගේ ශාලාව ඇතුළු ඇතන්ස් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික පුද්ගලයන් 154 දෙනෙක් මෙලෙස මෙම පරිත්‍යාගය සඳහා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම පරිත්‍යාග කළ මුදල ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පවත්වාගෙන යන ගිණුම වෙත බැරකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















