ඇණහිට ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට විශේෂ කමිටුවක්

විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක වැඩ ආරම්භකර අවසාන අදියරේ පවතින අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.

මේ වන විට සංවර්ධනය ඇණහිට තිබෙන අනුරාධපුර ප්‍රධාන නව බස් නැවතුම්පළ නැවත සංවර්ධනය කිරීම පිළිබඳව සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව බංකොලොත්භාවය මිදීමෙන් අනතුරුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී තිරසාර භාවයක් ඇතිකිරීමට හැකි ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීමටත් අවශ්‍ය පියවර ගන්නා බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03