ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වැසු හේතුව මෙන්න‍

කොරෝනා ආසාදිතයින් 149 දෙනෙකු වාර්තාවීමත් සමඟ නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි මෙලෙස කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ.

මීට අමතරව කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 300 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?