AFC Banner
Empty Ad
Empty Ad

ආහාර වර්ග සහ භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක්

භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අනුව ෂැම්පු, සුවඳ විලවුන්, මේකප් උපකරණ, කඩල, කැරට් හෝ ටර්නිප්ස්, පිපිඤ්ඤා, ගර්කින්, ඇතැම් හතු වර්ග, ස්ට්‍රෝබෙරි, ට්‍රෆල්, පපඩම් සහ ඒ හා සමාන නිෂ්පාදන, ඛනිජ ජලය, පිරිමි ඇඳුම් කට්ටල මෙලෙස ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

නවතම ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි යටතේ යි මෙම ආනයනය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?