ආහාර වර්ග සහ භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක්

භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අනුව ෂැම්පු, සුවඳ විලවුන්, මේකප් උපකරණ, කඩල, කැරට් හෝ ටර්නිප්ස්, පිපිඤ්ඤා, ගර්කින්, ඇතැම් හතු වර්ග, ස්ට්‍රෝබෙරි, ට්‍රෆල්, පපඩම් සහ ඒ හා සමාන නිෂ්පාදන, ඛනිජ ජලය, පිරිමි ඇඳුම් කට්ටල මෙලෙස ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

නවතම ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි යටතේ යි මෙම ආනයනය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14