AFC Banner
Empty Ad

ආහාර කාණ්ඩයේ උද්ධමනය අහස උසට

මෙරට උද්ධමනය මාර්තු මාසයේ පැවති 18.7% සිට අදින් අවසන් වන අප්‍රේල් මාසය තුළ 29.8% දක්වා ඉහළ ගොස් තිබෙන බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිරික්සිමේදී සනාත වෙයි.

මෙපමණ උද්දමනයකට හේතුව ලෙස මහ බැංකුව පෙන්වා දෙන්නේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම බවයි. මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ පැවති 30.2% සිට අප්‍රේල් මාසයේදී 46.06% දක්වා ඉහළ යාමත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද මාර්තු මාසයේ පැවති 13.4% සිට අප්‍රේල් මාසයේදී 22% දක්වා ඉහළ යාම කැපි පෙනෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?