ආහාර කාණ්ඩයේ උද්ධමනය අහස උසට

මෙරට උද්ධමනය මාර්තු මාසයේ පැවති 18.7% සිට අදින් අවසන් වන අප්‍රේල් මාසය තුළ 29.8% දක්වා ඉහළ ගොස් තිබෙන බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිරික්සිමේදී සනාත වෙයි.

මෙපමණ උද්දමනයකට හේතුව ලෙස මහ බැංකුව පෙන්වා දෙන්නේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම බවයි. මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ පැවති 30.2% සිට අප්‍රේල් මාසයේදී 46.06% දක්වා ඉහළ යාමත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද මාර්තු මාසයේ පැවති 13.4% සිට අප්‍රේල් මාසයේදී 22% දක්වා ඉහළ යාම කැපි පෙනෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36