Empty Ad
Empty Ad
AFC Banner

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව මඟින්, ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට පහසුකම් සැලසීමට සහ බලශක්ති උත්පාදන පිරිවැය අඩු කිරීම සදහා වූ ඉලක්කගත යටිතල පහසුකම් වෙනුවෙන් මෙම මුදල ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?