AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු ශූර ඉන්දීය පිළ සිය මව්බිමට (වීඩියෝ)

2023 ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය පැය තුනකටත් අඩු කාලයකින් නිමාකරමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම මුම්බායි වෙත පැමිණ තිබෙනවා.

අවසන් මහා තරගයේ ජයග්‍රහණයෙන් පසු ඉන්දීය කණ්ඩායම අද (18) අලුයම ඉන්දියාව බලා යෑමට ගමන් අරඹා තිබුණා.

ඒ, අනුව රෝහිත් ශර්මා ප්‍රමුඛ ඉන්දීය පිළ අද උදෑසන ඉන්දියවේ මුම්බායි නුවරට පැමිණි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ කොළඹ දී පැවති අවසන් මහා තරගයෙන් ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?