ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න සමත්වී තිබෙනවා.

තරගය නිම කිරීමට ඔහු ගත කළ කාලය තත්පර 12.98ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?