“ආවා” නමැති කල්ලිය වෙනුවෙන් ඊයේ සැමරුමක් පැවැත්වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වවුනියාව – ඕමන්ත පුලියන්කුලම ප්‍රදේශයේදී .
“වවුනියාව දිස්ත්‍රික් පළමු සැමරුම” ලෙස අදුන්වමින් මෙම සැමරුම සිදුකර ඇති අතර ලද තොරතුරකට අනුව, වැටලීම කරන ලද්දේ, පුලියන්කුලම පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරින් විසින්.40 දෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර, වැටලීම කරන අවස්ථාවේ පිරිසක් පලා ගොස් තිබුණා. එම ස්ථානයේ තිබී ජාතිවාදී පාඨ රැගත් බැනර් රැසක් ද පොලිස් භාරයට ගැනුණා.සැකරුවන්, අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




