“ආවා” සැමරූ 16ක් පොලිස් දැලේ

“ආවා” නමැති කල්ලිය වෙනුවෙන් ඊයේ සැමරුමක් පැවැත්වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වවුනියාව – ඕමන්ත පුලියන්කුලම ප්‍රදේශයේදී .
“වවුනියාව දිස්ත්‍රික් පළමු සැමරුම” ලෙස අදුන්වමින් මෙම සැමරුම සිදුකර ඇති අතර ලද තොරතුරකට අනුව, වැටලීම කරන ලද්දේ, පුලියන්කුලම පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරින් විසින්.40 දෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර, වැටලීම කරන අවස්ථාවේ පිරිසක් පලා ගොස් තිබුණා. එම ස්ථානයේ තිබී ජාතිවාදී පාඨ රැගත් බැනර් රැසක් ද පොලිස් භාරයට ගැනුණා.සැකරුවන්, අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42